Nuwan Rajapaksha Institute
B.Sc. Maths (Sp.) USJ | Master of Mathematics
නිර්මාණශීලී ක්‍රමවත් වැඩපිලිවෙලක් සහිත නගරයේ හොදම සංයුක්ත ගණිතය පාඨමාලාව සිසු ඔබගේ අනාගතය දිනන සුබ සිහින බලගන්වමින් උසස් ගණිත දැනුමක් තාර්කිකව යහපත් යථාර්ථවාදී සිතුවිලි වලින් ඔබ ස්වයංපෝෂණය කරමින් විශ්වාසයෙන් හා විෂය දැනුමෙන් සන්නද්ධ කර විශ්වවිද්‍යාල දොරටුව ඔබට විවෘත කර දීමට.
"අර්ථවත් ජීවිතයකට Combined Mathematics විශ්වාසයෙන් ඉගෙන ගන්න."
සෑම සිසුවෙකුම පහත පන්ති දෙකටම සහභාගී විය යුතුය
සම්පූර්ණ Applied Maths ඒකකය සඳහා විශේෂ පන්තිය
Pure Maths විෂය නිර්දේශයේ සියලුම අංශ
| දිනය | වේලාව | පන්තිය |
|---|---|---|
| මාර්තු 4 | 8:00 AM - 12:00 PM | Sasip Nugegoda class |
| මාර්තු 5 | 3:00 PM - 6:30 PM | Sipsara -Piliyandala |
| මාර්තු 10 | 8:30 AM - 6:00 PM | Nalandawa - Balanagoda |
සීමිත අවකාශයක් පමණක් ඇත. දැන්ම ඔබගේ ස්ථානය සුරක්ෂිත කර ගන්න.
දැන්ම ලියාපදිංචි වන්න